Das Coin Account එකක් සාදා ගන්නේ කොහොමද?

මුලින්ම  මෙතන click කරලා    වෙබ් අඩවියට යන්න. ඒක තමයි Dascoin නිකුත් කරන නිල වෙබ් අඩවිය වෙන්නෙ.
 දැන් ගිණුමක් හදන්න කියලා form එකක් එනවා. ඒකෙ පහළ තියෙන විදිහට විස්තර ටික දීලා REGISTER කියන button එක ක්ලික් කරන්න. ඉදිරියේදී අපිට ගිණුම verify කරන්න වෙන නිසා ඇත්ත විස්තරම දෙන්න මතක තියා ගන්න. බොරු ඒවා නම් දෙන්න එපා. ඇත්ත විස්තර දුන්නට ප්‍රශ්නයක් වෙන්නේ නෑ, ඔයාගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා.


                             හරියට විස්තර ටික පිරෙව්ව නම් මෙහෙම මැසේජ් එකක් එනවා.
 

 form එක පුරවද්දි ඔයා දුන්න ඊ-මේල් එකට mail එකක් ඇවිල්ලා ඇති. දැන් E-mail account එකට ලොග් වෙලා ඒ ආපු ඊ-මේල් එකේ තියෙන ලික්ක් එක ක්ලික් කරලා confirm කරන්න. 

 ඊට පහළින් කලින් දීපු username, password ගහලා ගිණුමට ලොග් වෙන්න


 දැන් තියෙන්නෙ තමන් මිලදීගන්න පැකේජ් එක තෝරගන්න. ඕන නම් පස්සෙ තව පැකේජ් මිලදීගන්නත් පුළුවන් තමන්ගෙ ගිණුමටම. මේ විදිහට එන ලිස්ට් එකෙන් තමන්ගෙ පැකේජ් එක තෝරන්න.



ඊළඟට එනවා agreement එක. ඒක කියවලා  අන්තිමට හරි ලකුණ (tick) දාලා PROCEED ක්ලික් කරන්න.
 
ගෙවන ක්‍රමය තෝරන්න තමයි ඊළඟට තියෙන්නෙ. Bank Wire වලින් ලංකාවෙ අපිට ගෙවීම් කරන්න බෑ මේකට. ඒ නිසා අනිවාර්යෙන්ම තෝරන්න වෙන්නෙ Bitcoin විතරයි.ඒ නිසා ගෙවීම් ක්‍රම වලින් උඩම තියෙන Bitcoin payment තෝරන්න. 


දැන් එන්නෙ Advocate කියලා page එකක්. මේක Dascoin වලට අළුතෙන් හඳුන්වලා දෙන අංගයක්

ඔයා Dascoin තවත් අයට හඳුන්වලා දීලා Dascoin වලින් එන ප්‍රතිලාභයට අමතරව මාසික ආදායමක් ගන්න කැමති නම් මේ ගාස්තුව ගෙවන්න ඕනේ. නැත්නම් ඔයා හඳුන්වලා දෙන අයගෙන් commission එක ඔයාට ලැබෙන්නේ නෑ. 

හැබැයි මේක ගෙවන්න ඕනා එකම එක පාරක් විතරයි. මාසිකව ගෙවීමක් නෑ. 

පැකේජ් එක ගන්නකොටම මේක ගෙවන්න ඕනා කියලා දේකුත් නෑ. පස්සේ සල්ලි තියෙන වෙලාවක ගෙවන්නත් පුළුවන්.
නැත්නම් නොගෙවාම ඉන්නත් පුළුවන්. මේක අනිවාර්ය දෙයක් නෙවෙයි. 

DASCOIN මිලදී ගන්නෙ කොහොමද?

දැන් හැම කෙනෙකුටම Dascoin ගැන වගේම CryptoCurrency ගැනත් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති උඩ කියවපු දේවල් වලින්.

දැන් හැම කෙනෙකුටම Dascoin ගන්න ආසා හිතිලා ඇති. මේ කියන්න යන්නෙ ඒ ගැන. Dascoin තාමත් සාමාන්‍ය ගනුදෙනු වලට නිකුත් කරලා නැති නිසා පැකේජ විදිහට තමයි ගන්න තියෙන්නෙ. coin එකක් දෙකක් ගන්න බෑ.

Dascoin පැකේජ් මිල කරලා තියෙන්නෙ යුරෝ වලින්. අඩුම පැකේජ් එක යුරෝ 100 යි. (රු.16,000 ක් වගේ) වැඩිම පැකේජ් එක යුරෝ 25,000 යි. (ඒක රුපියල් වලින් ඕන නෑ. )

මෙන්න මේ විදිහට තමයි Dascoin පැකේජ තියෙන්නේ.
 
https://netleaders.com/ref/dinush
 
ගාණ ටිකක් සැරයි තමයි. නමුත් ඔයා පැකේජ් එකක් ගත්තොත් ආයෙ වචන දෙකක් නෑ ගොඩම තමයි. Dascoin අරගෙන ඉවර වෙලා කරන්න කිසිම දෙයක් නෑ. Dascoin මිල වැඩිවෙනකන් බලන් ඉන්න විතරයි තියෙන්නෙ. ඒ නිසා e-Money දැනුමක් නැති කෙනෙකුට වුණත් ලේසියෙන්ම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. 
ඒ වගේම කැමති නම් promote කරලා අමතර ආදායමක් හොයාගන්නත් පුළුවන්. 

යුරෝ වලින් මිල කරලා තිබුණට ලංකාවෙ අපිට මේ පැකේජ් ගන්න පුළුවන් Bitcoin වලින් විතරයි.  ඒ නිසා පැකේජ් එකේ වටිනාකමට හරි යන්න තමන්ගේ credit හෝ debit කාඩ් එක පාවිච්චි කරලා Bitcoin අරගෙන ඉන්න වෙනවා.
https://netleaders.com/ref/dinush

DASCOIN වල විශේෂත්වය

  • Bitcoin වගේම Dascoin වලිනුත් ඉදිරියේදී අපිට ගනුදෙනු කරන්න පුළුවන් වේවි. ඒ කියන්නේ E-bay එකෙන් බඩු ගෙන්නන්න වගේ internet payment වලට Dascoin වලින් ගෙවන්න පුළුවන් වේවි.
     
  • Bitcoin වලින් ගෙවීමක් කළාම ඒක සම්පූර්ණ වෙන්න පැයක විතර කාලයක් යනවා. නමුත් Dascoin වලදි තත්පර කිහිපයක් ඇතුළත ගෙවීම් කරන්න පුළුවන්. ඒක සුවිශේෂී කාරණයක්.
     
  • Bitcoin නීති විරෝධී ගනුදෙනු වලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද නමක් ගමක් නැතුව දෙන්නෙ වුණත් Bitcoin වලින් ගනුදෙනු කරන්න පුළුවන් නිසා. නමුත් Dascoin වලදි එහෙම බෑ. අනිවාර්යයෙන්ම Dascoin වලින් ගනුදෙනු කරනවා නම් අනන්‍යතාවය තහවුරු කරන්නම ඕනේ. 

  • Bitcoin වලින් ගනුදෙනු කරන්න පුළුවන් සීමිත පිරිසක් අතර විතරයි. ඒ කියන්නෙ හැම තැනකටම Bitcoin වලින් ගෙවන්න බෑනෙ. තාමත් Bitcoin පාවිච්චි කරන පිරිස සෑහෙන අඩුයි. නමුත් Dascoin වල අලෙවිකරණ ක්‍රමෝපාය වගේම අනිත් සුවිශේෂී ලක්ෂණ නිසා Dascoin වලට වැඩි දෙනෙක් ආකර්ෂණය වේවි.
     
  • Bitcoin වල තියෙන ඒකාධිකාරය එහෙමත් නැත්නම් සුළු පිරිසක් අතේ තියෙන විශාල බලය Dascoin වල දකින්න ලැබෙන එකක් නෑ. ඒ වෙනුවට වැඩි දෙනෙකුට ප්‍රතිලාභ ලබන්න මේක හොඳ අවස්ථාවක් වේවි.
ඉතින් ඔය කියපු ඒවා තමයි Dascoin වල විශේෂ ලක්ෂණ විදිහට විස්තර කරන්න පුළුවන් දේවල්.
https://netleaders.com/ref/dinush

DASCOIN වලින් කොච්චර ලාභයක් ලැබෙයි ද?

මේක තමයි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නෙ. මේකට උත්තර දෙකක් තියෙනවා.

දීර්ඝ කාලීන ප්‍රතිලාභය: ඔයා අද Dascoin පැකේජ් එකක් ගත්තොත් අවුරුදු 02 කින් පස්සෙ ඔයා පැකේජ් එක ගන්න අද වියදම් කරන මුදල වගේ 40 ගුණයක (4000% ක) ප්‍රතිලාභයක් ගන්න පුළුවන් කියලා අනුමාන කරලා තියෙනවා. (උදාහරණයක් විදිහට ඔයා යුරෝ 100 ක පැකේජ් එකක් ගත්තොත් අවුරුදු 02 කින් ඔයාට යුරෝ 4,000 ක ප්‍රතිලාභයක් එනවා.)
කෙටි කාලීන ප්‍රතිලාභය: ඔයා Dascoin පැකේජ් එකක් අරගෙන ඒකෙ මිල වැඩිවෙනකන් සද්ද නැතුව බලාගෙන ඉන්නවා වෙනුවට යාළුවන්ටත් ඒක හඳුන්වලා දුන්නොත් සතියකට උපරිමය විදිහට යුරෝ 35,000 ක් වෙනකන් හොයන්න පුළුවන්. ඒ හොයන මුදල මාසෙකට සැරයක් හරි සතියකට සැරයක් හරි ඔයාගේ බැංකු ගිණුමටම ගෙන්න ගන්න පුළුවන්. 

මේ ප්‍රස්ථාරයෙන් පෙන්නනවා 2018 වෙනකොට Dascoin මිල Euro 1.35 සිට 5.51 වගේ වෙයි කියලා..
https://netleaders.com/ref/dinush

BITCOIN වෙනුවට DASCOIN?

Bitcoin වල තියෙන දුර්වලතා ගොඩක් Dascoin වලින් මඟහැරලා තියෙනවා. ඒ නිසා Bitcoin වලටත් වඩා Dascoin සාර්ථක වේවි කියල තමයි ලෝකයේ මේ ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්න බොහෝ දෙනාගේ අදහස.
 
https://netleaders.com/ref/dinush
 

Dascoin කියන්නේ මොනවද?

මේ ඇත්තටම e-Money සම්බන්ධව දාන වටිනාම, ඒ වගේම වැදගත්ම පෝස්ට් එකක්. ඒ නිසා මේකෙ එක අකුරක්වත් අතාරින්නෙ නැතුව අවබෝධයෙන් කියවන්න. එක පාරක් නෙවෙයි දෙතුන් පාරක් වුණත් කමක් නෑ. 

Dascoin කියන්නේ මොනවද? 
Dascoin වලට එන්න කලින් මම Bitcoin ගැන යමක් කියලා ඉන්නම්. Bitcoin කියන්නේ රුපියල්, ඩොලර්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. හැබැයි රුපියල් වගේ කාසි නෝට්ටු Bitcoin වල නෑ. ඒ කියන්නෙ අතින් අල්ලන්න බෑ. Bitcoin භාවිතා වෙන්නෙ අන්තර්ජාල ගනුදෙනු වලට විතරයි. ඒ වගේ මුදල් ඒකක වලට CryptoCurrency කියන නම පොදුවේ පාවිච්චි කරනවා. Bitcoin අන්තර්ජාලයේ විතරක් භාවිතා වුණත් වෙන මුදල් ඒකක වලට හරවලා අතට ගන්න පුළුවන්. ඒ කියන්නෙ ලංකාවෙ අපිට නම් රුපියල් වලට හරවලා අතට ගන්න පුළුවන්. 
අද වෙනකොට මේ කියන Bitcoin වගේ CryptoCurrency වර්ග ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක වෙන යුරෝ, ඇමරිකන් ඩොලර් වගේ ඒවා අභිබවලා ඉදිරියට ඇවිත් තියෙනවා.

2011 දි Bitcoin එකක මිල ඇමරිකන් ඩොලර් වලින් 0.05 ක් (රු.5) වගේ වටිනාකමක තමයි තිබ්බේ. ඒත් අද වෙනකොට Bitcoin එකක මිල ඇමරිකන් ඩොලර් 800 (රු. 100,000) කටත් වඩා වැඩියි. මේ ප්‍රස්ථාරයෙන් පෙන්නනවා 2013 ඉඳලා අද වෙනකන් Bitcoin මිල වැඩි වෙච්ච හැටි.
 
හිතන්න 2011 දි ඔයා රුපියල් 5,000 ක Bitcoin අරන් තියාගෙන හිටියා නම් අද වෙද්දි වටිනාකම කීයක්ද කියලා. එදා රුපියල් 5,000 ට Bitcoin 1,000 ක් ගන්න පුළුවන්කම තිබුණා. එහෙම අරගෙන තියාගෙන හිටියා නම් අද ඒවයේ මුළු වටිනාකම රුපියල් කෝටි 10 කටත් වඩා වැඩියි. 

ඒ වගේම තමයි Ethereum කියන මුදල් ඒකකය නැත්නම් CryptoCurrency එක. මේක නම් හඳුන්වලා දීලා වැඩි කාලයක් නෑ. ගිය අවුරුද්දේ (2015) තමයි මේක හඳුන්වලා දුන්නේ. ගිය අවුරුද්දේ Ethereum එකක වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් 0.5 ක් (රු.70) වගේ. නමුත් අවුරුද්දකට පස්සෙ අද වෙද්දි Ethereum එකක වටිනාකම ඇමරිකන් ඩොලර් 10 (රු.1,500) කටත් වඩා වැඩියි. මේ ප්‍රස්ථාරයෙන් බලා ගන්න Ethereum වල මිල පහුගිය අවුරුද්දෙ ඉඳල අද වෙනකන් වෙනස් වෙච්ච හැටි.
 
ගිය අවුරුද්දේ රු.7,000  Ethereum අරන් තිබ්බා නම් අද වෙද්දි ඒවයෙ වටිනාකම රු.150,000 ක් වෙනවා.

දැන් මේවා කියවනකොට අපරාදෙ කියලා හිතෙනවා ඇති. Bitcoin ඒ ගාණට තියෙනකොට මට රුපියල් 100 ක් දීල COIN ගන්න කියලා කියුවා .. මම ඇහුවේ නෑ .. ඒ කාලේ ADDS CLICK  නේ ලෝකේ හොදම ජොබ් එක වෙලා තිබ්බේ  .. මගේ ජීවිතේ මම ගත්ත මෝඩ ම තීරණය ත් ඒක තමයි .
ඒ වගේම Ethereum හඳුන්වල දෙනකොටත් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ.

ඒ අවස්ථා දෙකම අපිට මඟහැරුණත් ඔන්න දැන් තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි Dascoin.
https://netleaders.com/ref/dinush