What Is iCoinPro In Sinhala For Sri Lanka

iCoinPro කියන්නෙ Crypto Currency Education Hub එකක්.

 ටිකක් ලොකු ආයෝජනයක් කරන්න පුළුවන් නම් තව අවුරුදු කීපයකින් ගොඩක් හොඳ ප්‍රතිලාභයක් ලබන්නට පුළුවන් අළුත් Crypto + Network Marketing සීන් එකකට මම ලබන සතියේ විතර අත ගහන්න හිතං ඉන්නවා.  ඒත් ටිකක් ලොකු ආයෝජනයක් කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙකුට දරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ. මතකයිනේ DasCoin. ලංකාවේ ගොඩක් දෙනෙක් ගත්තේ යුරෝ 100 එව්වා. එහෙමත් කෙනෙක් තමයි යුරෝ 500 එකක් ගත්තේ. Risk එක ගැන නෙවෙයි ගොඩක් දෙනෙකුට ප්‍රශ්නේ තිබුණේ. කොච්චර උවමනාව තිබුණත් ඒ මොහොතේ එතැනට යොදවන්නට අවදානමට ලක් කළ හැකි ප්‍රාග්ධනය නැතිකම තමයි ගොඩක් දෙනෙකුට හරහට හිටියේ.

ඒත් $39.95 ක් වගේ ($40 ක Onetime Distributor Fee එකකුත් තියෙනවා හැබැයි) හැමෝටම දරන්නට පුලුවන් මුදලක් යොදවලා මාසෙකට ලක්ෂ 6 කට වැඩි මුදලක් උපයන්නට අවස්ථාවක් තියෙනවා නම් අපි ඒක ලේසියෙන් පැහැර හරින්නට හොඳ නැහැ නේ. මේ කියන්න හදන්නේ එහෙම සීන් එකක්.
මේක Crypto Currency Education Platform එකක්. මේකේ තියෙන Learning Modules $10,000 විතර වටිනවා කියලයි කියන්නේ. Education Hub එක launch වෙන්නේ ලබන ජූනි 21 වෙනිදා.



සාපේක්ෂව ලංකාවේ ගොඩක් දෙනෙකුට දැරිය හැකි මුදලකට පටන් ගන්න පුළුවන් නිසාත් Compensation Plan එකේ ප්‍රබලත්වය නිසාත් තමයි මම මේ ව්‍යාපාර අවස්ථාවේ නිරත වෙන්නට අදහස් කළේ.
අපිට මේකෙදි Bitcoin වලින් සහ Credit Cards වලින් මුදල් ගනුදෙනු කරන්න පුළුවන්.


මේකෙන් සාර්ථක වෙන්න නම්…
  1. මුලින්ම කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට ඔයාගේ Account එක හදලා $39.95+$40 Monthly Subscription එක සහ Distributor Fee එක ගෙවන එකයි. ලබන මාසේ එක ගෙවන්නේ කොහොමද කියලා හිත හිත හිටියොත් නම් බඩුම තමයි. ඒ නිසා අනිත් හැමෝටම කලින් Account එක හදලා Premium Member කෙනෙක් වෙන්න. (ලබන බදාදා, මැයි 31 වෙනකල් Payment එක කරන්න කල් තියෙනවා)
  2.  ඊට පස්සේ මේ ගැන අනිත් අයට කියන්න පටන් ගමු. Left Menu එකේ My Website Addresses Tab එකේ Landing Pages ඇති.
ටිකක් ගැඹුරින් Compensation Plan එක අධ්‍යයනය කළොත් ඔයාටම තේරෙයි මේකෙදි තමන්ගේම Team එකක් build කරන එකේ තියෙන වාසිය.

iCoinPro Compensation Plan එකේ මම දැකපු සුවිශේෂී කරුණු

PowerLine Bonus එක හැමෝටම ලැබෙන එකක්. හැබැයි මුලදීම set වුණොත් ඔයාගේ Tree එකේ තියෙන positions සෑහෙන ප්‍රමාණයක් පිරෙන්නට ලොකු ඉඩක් තියෙනවා. මේක පිරුණත් $70 කට වැඩියෙන් අතට එන්න ඕනේ. ඒ කියන්නේ Seed එක (මේකට අපි යොදවන මුදල) සෑහෙන්න දුරට cover.
iCoinPro එකේදී ඔයාගේ ඉලක්කය වෙන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට 3 Star Leader කෙනෙක් වෙන එකයි.
3 Star Leader කෙනෙක් වුණ ගමන්,
ඔයා iCoinPro එකට Refer කරන හැම Member කෙනෙක්ගෙන්ම ඔයාට $25 ක් ලැබෙනවා. ඔයාගේ Level 2 Leaders ලා Refer කරන හැම Member කෙනෙක්ගෙන්ම ඔයාට $5 ක් ලැබෙනවා. Level 3 Leaders ලා Refer කරන හැම Member කෙනෙක්ගෙන්ම ඔයාට $3 ක් ලැබෙනවා…. මේ විදිහට Level 5 කදී $36 ක් දක්වා මුදලක් Direct Referral Income එක විදිහට සතිපතා අතට ගන්න පුළුවන්.
ඊට අමතරව 2 x 14 Matrix එකේ Levels 14 න්ම income ලබන්නටත් පුළුවන්. ඒ වගේම ඔයාගේ Team එකේ Levels 4 ක් පහළට ඉන්න Leaders ලා උපයන Matrix Bonus එකෙන් 65% ක් දක්වා (40%+10%+10%+5%) Matching Bonus එකකටත් ඔයා හිමිකම් කියනවා.
මම මේ කතා කරන්නේ මාසෙකට $35,000 කටත් වඩා වැඩි income එකක් ගැනයි. මෙහෙම earn කරන්න නම් 3 Star Leader කෙනෙක් වෙන්නම ඕනේ.
3 Star Leader කෙනෙක් වෙන්න නම්,
ක්‍රම දෙකක් තියෙනවා.
  1. Team එක Build කරලා:
    ඔයාගේ Personal Enroller Tree එකේ Active Partners ලා 100 ක් ඉන්න ඕනේ. ඒ හැමෝම ඔයා Sponsor කරපු අය වෙන්න ඕනේම නැහැ. හැබැයි මෙතැනදී සලකන එක leg එකක Sales Volume එක 40% කට වඩා වැඩි වෙන්න බැහැ.
  2. iCoinPro Annual Membership එක අරං
    වඩාත් පහසු සහ වේගවත් ක්‍රමය තමයි $489.95 ක් ගෙවලා වාර්ෂික සාමාජිකත්වය ගන්න එක.
මම කොහොමටවත් දෙවෙනි ක්‍රමය නම් එච්චර අනුමත කරන්නේ නෑ. අන්තර්ජාල ව්‍යවසායකයින් විදිහට අපි නිතරම බලන්න ඕනේ අඩුම අවදානමක් දරලා උපරිම ප්‍රතිලාභයක් ගන්න නේ. එහෙම ඕනෙම නම් මාස 6 Membership එක ගන්න.
Premium Member කෙනෙක් වුණාට පස්සේ  iCoinPro ගැන ඔයාගේ network එකේ අයට කියන්න. එක්කෙනා දෙන්නා එකතු වෙනකොට දන්නෙම නැතුව 3 Star Level එකෙනුත් උඩට ගිහින් තියේවි.
එහෙනම් ඉතිං… ඒ දවස් වල වගේම අපි ආයෙත් සල්ලි හොයමු.

iCoinPro

Share this

Related Posts

Previous
Next Post »