DASCOIN වල විශේෂත්වය

  • Bitcoin වගේම Dascoin වලිනුත් ඉදිරියේදී අපිට ගනුදෙනු කරන්න පුළුවන් වේවි. ඒ කියන්නේ E-bay එකෙන් බඩු ගෙන්නන්න වගේ internet payment වලට Dascoin වලින් ගෙවන්න පුළුවන් වේවි.
     
  • Bitcoin වලින් ගෙවීමක් කළාම ඒක සම්පූර්ණ වෙන්න පැයක විතර කාලයක් යනවා. නමුත් Dascoin වලදි තත්පර කිහිපයක් ඇතුළත ගෙවීම් කරන්න පුළුවන්. ඒක සුවිශේෂී කාරණයක්.
     
  • Bitcoin නීති විරෝධී ගනුදෙනු වලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද නමක් ගමක් නැතුව දෙන්නෙ වුණත් Bitcoin වලින් ගනුදෙනු කරන්න පුළුවන් නිසා. නමුත් Dascoin වලදි එහෙම බෑ. අනිවාර්යයෙන්ම Dascoin වලින් ගනුදෙනු කරනවා නම් අනන්‍යතාවය තහවුරු කරන්නම ඕනේ. 

  • Bitcoin වලින් ගනුදෙනු කරන්න පුළුවන් සීමිත පිරිසක් අතර විතරයි. ඒ කියන්නෙ හැම තැනකටම Bitcoin වලින් ගෙවන්න බෑනෙ. තාමත් Bitcoin පාවිච්චි කරන පිරිස සෑහෙන අඩුයි. නමුත් Dascoin වල අලෙවිකරණ ක්‍රමෝපාය වගේම අනිත් සුවිශේෂී ලක්ෂණ නිසා Dascoin වලට වැඩි දෙනෙක් ආකර්ෂණය වේවි.
     
  • Bitcoin වල තියෙන ඒකාධිකාරය එහෙමත් නැත්නම් සුළු පිරිසක් අතේ තියෙන විශාල බලය Dascoin වල දකින්න ලැබෙන එකක් නෑ. ඒ වෙනුවට වැඩි දෙනෙකුට ප්‍රතිලාභ ලබන්න මේක හොඳ අවස්ථාවක් වේවි.
ඉතින් ඔය කියපු ඒවා තමයි Dascoin වල විශේෂ ලක්ෂණ විදිහට විස්තර කරන්න පුළුවන් දේවල්.
https://netleaders.com/ref/dinush

Share this

Related Posts

Previous
Next Post »