- ඔයාගේ Account එක හදන්න මේ විස්තර ටික දෙන්න.
- දැන් ඔයා iCoinPro එකේ inactive member
කෙනෙක්. හැබැයි ඔයාගේ position එක lock කර ගන්න නම් Subscription එක ගන්න
වෙනවා. මේ බදාදා (මැයි 31) තමයි Cut off date එක. ඊට කලින් Payment එක කළා
නම් ඇති.
Subscription එක ගෙවලා Ref. Link එක Activate කර ගන්න නම් මෙන්න මේ Countdown එකට යටින් තියෙන “Lock in Your Position” කියන tab එක click කරන්න.
- ඊට පස්සේ ඔයාගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන්න.
- ඊළඟට තියෙන්නේ Sub එක ගෙවන එක. තම තමන්ගේ
අවදානම දැරීමේ හැකියාව උඩ මේක ගන්න පුළුවන්. මම හිතන්නේ දැනට මාසික
Subscription එකකට ගිහින් මැයි 31 වෙනිදාට පස්සේ Matrix එක සැරට fill වෙනවා
කියලා තේරුණොත් පස්සේ 6 Months හරි Annual Membership එකකට හරි යන එක තමයි
හොඳම ක්‍රමය කියලා.
- ඊළඟට Payment Details ඇතුළත් කරන්න.
Credit/Debit Card වලින් ගෙවන එක තමයි මම හිතන්නේ හොඳම ක්‍රමය. මොකද අපි
Bitcoin ඉතුරු කරන්න ඕනේ නේ. මොන ක්‍රමයෙන් මුදල් යෙදෙව්වත් මේකෙදි Bank
Wire සහ Bitcoin වලින් මුදල් අපේ අතට ගන්න පුළුවන්.
- දැන් ඔයාගේ Account එක ready. දැන් තියෙන්නේ මේ ගැන අනිත් අයට කියන්න තමයි.
- Left Menu එකේ My Website Addresses Tab එකට යන්න.
- මේ තියෙන්නේ Pre-Launch Landing Page එක. මේ link එක කාටහරි දුන්නම ඒ කෙනා Signup වෙන්නේ ඔයාගේ Ref. කෙනෙක් විදිහට තමයි.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon