Dascoin කියන්නේ මොනවද?

මේ ඇත්තටම e-Money සම්බන්ධව දාන වටිනාම, ඒ වගේම වැදගත්ම පෝස්ට් එකක්. ඒ නිසා මේකෙ එක අකුරක්වත් අතාරින්නෙ නැතුව අවබෝධයෙන් කියවන්න. එක පාරක් නෙවෙයි දෙතුන් පාරක් වුණත් කමක් නෑ. 

Dascoin කියන්නේ මොනවද? 
Dascoin වලට එන්න කලින් මම Bitcoin ගැන යමක් කියලා ඉන්නම්. Bitcoin කියන්නේ රුපියල්, ඩොලර්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. හැබැයි රුපියල් වගේ කාසි නෝට්ටු Bitcoin වල නෑ. ඒ කියන්නෙ අතින් අල්ලන්න බෑ. Bitcoin භාවිතා වෙන්නෙ අන්තර්ජාල ගනුදෙනු වලට විතරයි. ඒ වගේ මුදල් ඒකක වලට CryptoCurrency කියන නම පොදුවේ පාවිච්චි කරනවා. Bitcoin අන්තර්ජාලයේ විතරක් භාවිතා වුණත් වෙන මුදල් ඒකක වලට හරවලා අතට ගන්න පුළුවන්. ඒ කියන්නෙ ලංකාවෙ අපිට නම් රුපියල් වලට හරවලා අතට ගන්න පුළුවන්. 
අද වෙනකොට මේ කියන Bitcoin වගේ CryptoCurrency වර්ග ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක වෙන යුරෝ, ඇමරිකන් ඩොලර් වගේ ඒවා අභිබවලා ඉදිරියට ඇවිත් තියෙනවා.

2011 දි Bitcoin එකක මිල ඇමරිකන් ඩොලර් වලින් 0.05 ක් (රු.5) වගේ වටිනාකමක තමයි තිබ්බේ. ඒත් අද වෙනකොට Bitcoin එකක මිල ඇමරිකන් ඩොලර් 800 (රු. 100,000) කටත් වඩා වැඩියි. මේ ප්‍රස්ථාරයෙන් පෙන්නනවා 2013 ඉඳලා අද වෙනකන් Bitcoin මිල වැඩි වෙච්ච හැටි.
 
හිතන්න 2011 දි ඔයා රුපියල් 5,000 ක Bitcoin අරන් තියාගෙන හිටියා නම් අද වෙද්දි වටිනාකම කීයක්ද කියලා. එදා රුපියල් 5,000 ට Bitcoin 1,000 ක් ගන්න පුළුවන්කම තිබුණා. එහෙම අරගෙන තියාගෙන හිටියා නම් අද ඒවයේ මුළු වටිනාකම රුපියල් කෝටි 10 කටත් වඩා වැඩියි. 

ඒ වගේම තමයි Ethereum කියන මුදල් ඒකකය නැත්නම් CryptoCurrency එක. මේක නම් හඳුන්වලා දීලා වැඩි කාලයක් නෑ. ගිය අවුරුද්දේ (2015) තමයි මේක හඳුන්වලා දුන්නේ. ගිය අවුරුද්දේ Ethereum එකක වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් 0.5 ක් (රු.70) වගේ. නමුත් අවුරුද්දකට පස්සෙ අද වෙද්දි Ethereum එකක වටිනාකම ඇමරිකන් ඩොලර් 10 (රු.1,500) කටත් වඩා වැඩියි. මේ ප්‍රස්ථාරයෙන් බලා ගන්න Ethereum වල මිල පහුගිය අවුරුද්දෙ ඉඳල අද වෙනකන් වෙනස් වෙච්ච හැටි.
 
ගිය අවුරුද්දේ රු.7,000  Ethereum අරන් තිබ්බා නම් අද වෙද්දි ඒවයෙ වටිනාකම රු.150,000 ක් වෙනවා.

දැන් මේවා කියවනකොට අපරාදෙ කියලා හිතෙනවා ඇති. Bitcoin ඒ ගාණට තියෙනකොට මට රුපියල් 100 ක් දීල COIN ගන්න කියලා කියුවා .. මම ඇහුවේ නෑ .. ඒ කාලේ ADDS CLICK  නේ ලෝකේ හොදම ජොබ් එක වෙලා තිබ්බේ  .. මගේ ජීවිතේ මම ගත්ත මෝඩ ම තීරණය ත් ඒක තමයි .
ඒ වගේම Ethereum හඳුන්වල දෙනකොටත් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ.

ඒ අවස්ථා දෙකම අපිට මඟහැරුණත් ඔන්න දැන් තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි Dascoin.
https://netleaders.com/ref/dinush

Share this

Related Posts

First