How to Earn Money with icoinpro In Sinhala | iCoinPro එකේදී අපිට Earn කරන්න පුළුවන් ක්‍රම

iCoinPro කියන්නේ Crypto Currency Education Platform එකක්. මේකේ කරන්න තියෙන්නේ BitCoin සහ අනිත් Crypto Currency ගැන, ඒවා වලින් කරන්න පුළුවන් දේවල් ගැන ඉගෙන ගන්නයි. තවම මේක හරියට launch වෙලාවත් නැහැ. ජූනි 21 තමයි Official Launch එක.
හැබැයි. මේක Education Hub එකක් වුණාට මෙතැන business opportunity එකකුත් තියෙනවා. ඒක හරියට ඔයා ඉගෙන ගන්නවාට ඔයාට ගෙවනවා වගේ වැඩක්. ඒ කියන්නේ මේක promote කරලා ඔයාට සතිපතා සහ මාසිකව මුදල් උපයන්න පුලුවන්. එහෙම කරන්න ඕනේ නම් අඩුම ගානේ මාසෙකට $39.95 ක් වැය වෙනවා. මෙතැනදී ඔයාට විකල්ප දෙකක් තියෙනවා. එක්කෝ cost එක වැඩියි කියලා අත් හරින එක. නැත්තන් මේක සල්ලි උල්පතක් කර ගන්න එක.
ඔයා කොහොම මේ ගැන හිතුවත්… මට නම් මේක සල්ලි උල්පතක්.
ඒ power එක හරියටම දැනගන්න වෙන්නේ මැයි 31 වෙනිදා Commissions ගෙවන්න පටන් ගත්තට පස්සේ තමයි.

iCoinPro Compensation Plan

iCoinPro ව්‍යාපාර අවස්ථාව නිර්මාණය කරලා තියෙන්නේ මේ වෙලාවේ ලෝකේ තියෙන විශාලතම ව්‍යාපාර ක්ෂේත්‍ර දෙකක් එකතු කරලා. එකක්.  Digital Currencies. අනිත් එක Network Marketing. ඉතින් iCoinPro ප්‍රවර්ධනය කරන ඔයාට ක්‍රම 5 කට ගෙවනවා.

Powerline Bonus

මේක නම් ඉතින් තනිකරම Marketing Trick එකක්. ඔයාට partners ලා හිටියත් නැතත් මේ Bonus එක නම් sure එකටම  earn කරන්න පුළුවන්. හැබැයි කොච්චර ලොකු පොරකට වුණත් මේකේ උපරිමයෙන්ම earn කරන්න පුළුවන් $7 යි.
Level 1 3%
Level 2 3%
Level 3 3%
Level 4 3%
Level 5 3%
මේකෙදි වෙන්නේ ඕනෙම කෙනෙක් sponsor කරලා ඔයාට පස්සේ iCoinPro එකට join වෙන අයව ඔයාගේ යටින් එක්කෙනා පසුපස එක්කෙනා පිළිවෙලට line up වෙනවා. ඊට පස්සේ levels 5 කට 3% ගානේ ගෙවනවා. $39.95 එව්වා 5 ක් $6.99 යිනේ. එච්චර තමයි මේකෙන් earn කරන්න පුළුවන්.
හැබැයි මේ පටන් ගැන්ම විතරයි. තව Bonus වර්ග 4 ක්ම තියෙනවා නේ.

Fast Start Bonus

මේකත් ටිකක් Powerful income stream එකක්. මේකෙදි ඔයාට unlimited income එකක් ගන්න පුළුවන්. ඔයාගේ partners ලාගේ partners ලාටත් Level 5 ක් යනකල් ගෙවනවා. $2, $1 ගෙව්වට වැඩේ පටන් අරන් ටික කාලෙකට පස්සේ Level 3-4 වලින් වදින income එක සමහර විට Level 1 එකටත් වඩා වැඩි වෙයි.
Level Unranked 1 Star 2 Star 3 Star and Above
Personally Enrolled $10 $15 $20 $25
2
$5 $5 $5
3

$3 $3
4


$2
5


$1
අපි උදාහරණයක් සලකලා බලමු.
3 Star Member කෙනෙක් වුනාට පස්සේ ඔයා iCoinPro එකට හඳුන්වා දෙන හැම කෙනෙකුටම $25 ගානේ ලැබෙනවා නේ. ඉතින්…
  • Level 01:
    ඔයා මාසෙකට 10 දෙනෙක් මේකට refer කළොත් එතැනම $250 ක් ඔයාට ලැබෙනවා.
    ($25 x 10)
  • Level 02: ඒ දහදෙනා මාසෙකට 10 දෙනෙක් බැගින් refer කළොත් එතනම ඔයාට $500 යි.
    ($5 x 10 x 10)
  • Level 03: දැන් ඔයාගේ team එකේ 100 යි. ඒ සිය දෙනා මාසෙකට 10 දෙනෙක් බැගින් refer කළොත් ඔයාට $3000 යි.
    ($3 x 100 x 10)
  • Level 04: දැන් ඔයාගේ team එකේ 1000 ක් ඉන්නවා නේ. මේ 1000 දෙනා මාසෙකට 10 දෙනෙක් refer කළොත් $20,000 යි.
    ($2 x 1000 x 10)
  • Level 05: දැන් ඔයාගේ සමස්ත team එකේ සම්පුර්ණ පිරිස 10000 යි. මේ හැමෝමත් මාසෙකට 10 ගානේ  refer කළොත් $100,000 යි.
    ($1 x 10,000 x 10)
කොහොමද power එක?
මම iCoinPro කරන්නේ ඇයි කියලා දැන් ඔයාට හිතාගන්න පුළුවන් නේද?
හැබැයි මහත්තයෝ මේක one-time reward එකක්. ඒ කියන්නේ එක sign up එකකින් earn කරන්න ලැබෙන්නේ එක පාරයි. ඒ නිසා තමයි හැම මාසෙකටම වතාවක් ඔයාට Level 14 ක් පහළට ගෙවන residual income matrix එක තියෙන්නේ. ඒ ගැන අපි පහළට යනකොට කතා කරමු.

Coded Infinity Fast Start Overrides

මේකට සුදුසුකම් ලබන්න නම් ඔයා Star Elite කෙනෙක් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ කොහොමද කියලා අපි iCoinPro Career Plan එක යටතේදී කතා කරමු. ඒ වගේම මේක ලබන්න නම් ඔයාගේ team එකේ Star Elite හෝ Star Presidential Members ලා ඉන්න ඕනේ.
Generation/Rank Star Elite Star Presidential
1st Generation $2 $1
2nd Generation $1 $1
3rd Generation $1 $1

2×14 Matrix Bonus

මේක earn කරන්න ඔයාට partners ලා ඉන්න ඕනෙම නැහැ. ඔයා sponsor කළත් නැතත් ඔයාගේ tree එක fill වෙලා තියෙන විදිහට earn කරන්න පුළුවන්. ඔයාගේ සමස්ත tree එකේ levels 14 ක් පහළට ඉන්න අයගේ හැම මාසෙකම subscription එකෙන් 2.5% ක් ඔයාට earn කරන්න අවස්තාව  ලැබෙනවා.
Level Unranked 2 Star 3 Star
1 2.50% 2.50% 2.50%
2 2.50% 2.50% 2.50%
3 2.50% 2.50% 2.50%
4 2.50% 2.50% 2.50%
5 2.50% 2.50% 2.50%
6 2.50% 2.50% 2.50%
7 2.50% 2.50% 2.50%
8 2.50% 2.50% 2.50%
9 2.50% 2.50% 2.50%
10 2.50% 2.50% 2.50%
11
2.50% 2.50%
12
2.50% 2.50%
13

2.50%
14

2.50%

$2,046 $8,190 $32,766
මෙතැනදී තනිකරම තියෙන්නේ power of duplication. දෙකේ ගුණාකාර වලින් තමයි tree එක පහළට ගොඩ නැඟෙන්නේ. ඔයාගේ personal partners ලා, එයාලාගේ partners ලා ඔයාගේ upliner ගෙන් ලැබෙන spillovers ස්වයංක්‍රීයව place වෙලා ඔයාගේ binary tree එක හැදෙනවා.
මෙතැනදී ඔයාගේ Star Rank එකේ හැටියට තමයි Levels කීයක් පහළට ගෙවෙනවාද කියලා තීරණය වෙන්නේ.
  • 1 Star: 2 x 10 : මාසෙකට උපරිම ආදායම : $2,046 යි.
  • 2 Star: 2 x 12 : මාසෙකට උපරිම ආදායම : $8,190 යි.
  • 3 Star: 2 x 14 : මාසෙකට උපරිම ආදායම : $32,725 යි.
බලන්න Levels 10 දී සහ Level 14 දී ආදායම් අතරේ වෙනස. මගේ ගණනය කිරීම් වල හැටියට මේ වෙනකොට මගේ Matrix එකේ levels 6 ක් විතර පිරිලා තියෙන්න ඕනේ.
ඔයාගේ Matrix Tree එකේ Levels පහළට පිරෙන්න කොච්චර කාලයක් යයිද කියන එක නම් හරියටම කියන්න බැහැ. පිරෙන තරමට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. ඒ නිසා නිකන් පිරෙනකල් බලාගෙන ඉන්නේ නැතුව හැම කෙනෙක්ම අඩුම ගානේ Active Partners ලා 5 ස් දෙනෙක් iCoinPro එකට set කළොත් අපි හැමෝටම හොඳයි.
  1. ඔයාට side income එකක් ලැබෙනවා. ඒක ඔයාගේ සාක්කුවට හොඳයි.
  2. ඔයාගේ හිතවතුන් crypto currency ගැන දැනගන්නවා. ඒක එයාලට වගේම අපි හැමෝටමත් ඉස්සරහට හොඳයි.
  3. ඔයාගේ හිතවතුන්ටත් ආදායමක් උපයන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකම ඇති නේ?

Matching Bonus

මේකෙනුත් Avtive ව iCoinPro ප්‍රවර්ධනය කරන ඔයාට සුපිරි ආදායමක් ලබා ගන්න පුළුවන්. මෙතැනදී ඔයාගේ team එකේ Leaders ලාව හදන තරමට ප්‍රතිලාභ වැඩියි.
Level Unranked 1 Star 2 Star 3 Star Star Elite Star Presidential
Personally Enrolled 10% 20% 30% 40% 50% 60%
2

10% 10% 10% 10%
3


10% 10% 10%
4


5% 5% 5%
5



3% 3%
6




2%
මේ Bonus එක කොච්චර powerful ද කියලා අපි උදාහරණයකින් පැහැදිලි කරගනිමු.
  • Level 01: මාසෙකට $1000 ක Matrix income එකක් ගන්න 5 ස් දෙනෙක් ඔයා personally refer කරලා තිබුණා නම්,
  • Level 02: ඒ අයත් මාසෙකට $500 ක matrix income එකක් ගන්න 25 ස් දෙනෙක් refer කරලා තිබුණා නම්,
  •  Level 03: ඒ අයත් මාසෙකට $250 ක matrix income එකක් ගන්න 25 ස් දෙනෙක් refer කරලා තිබුණා නම්,
  • Level 04: ඒ අයත් මාසෙකට $100  ක matrix income එකක් ගන්න 25 ස් දෙනෙක් refer කරලා තිබුණා නම්,
ඔයා 3 Star Leader කෙනෙක් නම් Matching Bonus ගෙවන්නේ Levels 4 කට 40%, 10%, 10%, 5% විදිහට නේ. ඉතින් income එක මෙහෙමයි.
  • Level 01: $1000 x 5 x 40% =  $2000
  • Level 02: $500 x 25 x 10% =  $1250
  • Level 03: $250 x 25 x 10% =  $625
  • Level 04: $100 x 25 x 05% =  $125
මේ විදිහට $4000 ක අමතර Bonus එකක් ලැබෙන්නේ ඔයාගේ matrix income එකට අමතරවයි. මෙහෙම earn කරන්න ඔයා personally refer කළේ 5 ස් දෙනෙක් විතරයි.
ඕන්න ඕකයි තත්වේ.
මේ වෙලාවේ, ඔයාට වඩාත්ම වේගයෙන් ඔයාගේ Bitcoin සංචිතය වැඩි කරගන්න සුපිරිම අවස්ථාවක් iCoinPro එකෙන් ලබා දීලා තියෙනවා.


 ඉතින් බල බලා ඉන්නෙ නැතිව දැන්මම Join වෙන්න

Join Here

Share this

Related Posts

Latest
Previous
Next Post »