දැන් ගිණුමක් හදන්න කියලා form එකක් එනවා. ඒකෙ පහළ තියෙන විදිහට විස්තර ටික දීලා REGISTER කියන button එක ක්ලික් කරන්න. ඉදිරියේදී
අපිට ගිණුම verify කරන්න වෙන නිසා ඇත්ත විස්තරම දෙන්න මතක තියා ගන්න. බොරු
ඒවා නම් දෙන්න එපා. ඇත්ත විස්තර දුන්නට ප්‍රශ්නයක් වෙන්නේ නෑ, ඔයාගෙ
පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා.
form
එක පුරවද්දි ඔයා දුන්න ඊ-මේල් එකට mail එකක් ඇවිල්ලා ඇති. දැන් E-mail
account එකට ලොග් වෙලා ඒ ආපු ඊ-මේල් එකේ තියෙන ලික්ක් එක ක්ලික් කරලා
confirm කරන්න.
ඊට පහළින් කලින් දීපු username, password ගහලා ගිණුමට ලොග් වෙන්න
දැන්
තියෙන්නෙ තමන් මිලදීගන්න පැකේජ් එක තෝරගන්න. ඕන නම් පස්සෙ තව පැකේජ්
මිලදීගන්නත් පුළුවන් තමන්ගෙ ගිණුමටම. මේ විදිහට එන ලිස්ට් එකෙන් තමන්ගෙ
පැකේජ් එක තෝරන්න.
ඊළඟට එනවා agreement එක. ඒක කියවලා අන්තිමට හරි ලකුණ (tick) දාලා PROCEED ක්ලික් කරන්න.
ගෙවන ක්‍රමය තෝරන්න තමයි ඊළඟට තියෙන්නෙ. Bank Wire වලින් ලංකාවෙ අපිට ගෙවීම් කරන්න බෑ මේකට. ඒ නිසා අනිවාර්යෙන්ම තෝරන්න වෙන්නෙ Bitcoin විතරයි.ඒ නිසා ගෙවීම් ක්‍රම වලින් උඩම තියෙන Bitcoin payment තෝරන්න.
දැන් එන්නෙ Advocate කියලා page එකක්. මේක Dascoin වලට අළුතෙන් හඳුන්වලා දෙන අංගයක්
ඔයා Dascoin තවත් අයට හඳුන්වලා දීලා Dascoin වලින් එන ප්‍රතිලාභයට අමතරව මාසික ආදායමක් ගන්න කැමති නම් මේ ගාස්තුව ගෙවන්න ඕනේ. නැත්නම් ඔයා හඳුන්වලා දෙන අයගෙන් commission එක ඔයාට ලැබෙන්නේ නෑ.
හැබැයි මේක ගෙවන්න ඕනා එකම එක පාරක් විතරයි. මාසිකව ගෙවීමක් නෑ.
පැකේජ් එක ගන්නකොටම මේක ගෙවන්න ඕනා කියලා දේකුත් නෑ. පස්සේ සල්ලි තියෙන වෙලාවක ගෙවන්නත් පුළුවන්.
1 comments:
Write commentsCoin Casino - Casino With Free Spins - Casino Now
ReplyThe Casino 카지노사이트 offers a range of different games and more than 1,000 instant 제왕 카지노 deposits, in various languages and currencies. This 인카지노 casino also has a great
EmoticonEmoticon